Dataset Viewer
Auto-converted to Parquet Duplicate
Sinhala (සිංහල)
stringlengths
2
127
Type of FOS
stringclasses
54 values
Literal / visual image
stringlengths
3
224
Corresponding FOS in English
stringlengths
5
127
What it really implies
stringlengths
4
279
Additional Context
stringclasses
125 values
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Exchanging ginger for chilli
null
Swapping one bad thing for something worse
null
රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ
[විශ්වාස][ප්‍රපංච][නිශේධ]
Can’t drink porridge without wetting the moustache
null
You can’t have it both ways
null
වැරදි ගහට කෙටුවේ
[වාග්ව්‍යවහාර]
Pecked the wrong tree
null
Barking up the wrong tree
null
හිසරදේට කොට්ටේ මාරුකලා වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Changing pillows for a headache
null
Treating symptoms, not the cause
null
ගඟට කැපූ ඉනි වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Fence posts thrown into the river
null
Work done in vain
null
ගිය ලූලා මහා එකා ලු
[විශ්වාස][ප්‍රපංච][වාර්තා]
The eel that escaped is the biggest
null
“The one that got away” was the best
null
ගහට පොත්ත වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Bark to the tree
null
Two people are inseparable
null
මිටි තැනින් වතුර බහිනවා
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Water finds the lowest point
null
The weak suffer the consequences
null
අනුන්ගෙ මගුල්දාට ආදරය පෙන්නනවා වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Showing hospitality at another’s wedding
null
Taking credit with someone else’s resources
null
කැටුගාලේ පිපුනු මල වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Flower blooming in brambles
null
A good person among the wicked
null
අඟේ ඉදන් කණ කනවාලු
[විශ්වාස][ප්‍රපංච][වාර්තා]
Eating the ear while sitting on the horn
null
Harm inflicted by a close associate
null
මිටේ උන් කුරුල්ලා ඇරලා ගහේ එක අල්ලන්න ගියා වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Let the bird in hand go to catch the one on the tree
null
“Bird in the hand vs. two in the bush”
null
ඔරුව පෙරළුණ පිට හොඳයි කිව්වා වගේ
[උපදේශ][ප්‍රපංච][උපමා]
Saying the underside is better after boat capsizes
null
Forced optimism in disaster
null
අඟෙන් ඇටයක් ගන්නවා වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Asking for a bone from one’s body
null
Requesting the impossible
null
අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ
[විශ්වාස][ප්‍රපංච][නිශේධ]
Lost both the branch you held and the one you stood on
null
Over-reaching and losing everything
This was said of a man who, selling off his land his sole property and gave the money as dowry to his daughter. Shortly after this money had all been squandered, the son-in-law died. The son-in-law, was the “branch he had caught hold of” and his lost land “that on which his feet had rested.”
ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි
[විශ්වාස][කතා][උපමා]
Porridge pot of seven beggars
null
Everyone relies on others; nothing gets done
null
බළලුන් ලවා කොස් ඇට බෑව්වා වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Got cats to pull roasted jak seeds from the fire
null
Using others for dirty work
null
පිරුණු කළේ දිය නොසෙලේ
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
A full pot makes no sound
null
The truly knowledgeable speak little
null
උගුරට හොරා බෙහෙත් ගන්න බෑ
[විශ්වාස][කතා][නිශේධ]
Can’t swallow medicine without throat knowing
null
You can’t fool yourself
null
උඩ පැන්නොත් බිම වැටේලා
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
What goes up must come down
null
Inevitable reversal
null
උනහපුළුවගෙ පැටියා ඌට මැණිකක්
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
To the loris, her baby is a gem
null
Value is in the eye of the beholder
null
අත්තින් අත්තට පනින කුරුල්ලා තෙමී නසී
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Bird hopping branches to dodge rain dies
null
Constant side-switching ruins you
null
අන්ධයාට මොන පහන් එළියද
[විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න]
Of what use is a lamp to a blind man?
null
Giving what cannot be used
null
හදිස්සියට කොරොස් කටෙත් අතලන්ට බැරි
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
In haste you can’t put your hand in a crock pot
null
Haste makes waste
null
කණ කොකාගෙ සුද පෙනෙන්නේ ඉගිලුනාම
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Crane’s whiteness seen only when it flies
null
We see value only after it’s gone
null
ගිනිපෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරිටත් බයයි
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Man burnt by fire-brand fears a firefly
null
Trauma over-generalisation
null
ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Save the jaggery that’s left, not mourn the lost
null
Move on after loss
null
රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නැ
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Don’t fall into the same pit in daylight
null
Learn from past mistakes
null
ඵල ඇති ගහට සෑම සතෙක්ම එයි
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Every creature comes to the fruitful tree
null
Success attracts followers & opportunists
null
තැළෙන යකඩේ දැක හිමි පැන පැන තළනවා
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Smith hammers eagerly on malleable iron
null
The more you yield, the more you’re used
null
උපාය දන්නෝ අපායේ නොවැටෙති
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Those who know strategy don’t fall into hell
null
Know-how keeps you out of trouble
null
සල්ලි දෙයියන්ගෙ මල්ලිලු
[විශ්වාස][ප්‍රපංච][වාර්තා]
Money is the gods’ younger brother
null
Money can achieve almost anything
null
සාත්තුව සින්න වුණා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Like gravy repeatedly diluted
null
Kindness repaid with endless demands
null
සාස්තරේ විතරක් මදි, සූස්තරෙත් ඕන
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Theory alone isn’t enough; need craft too
null
Practice must follow knowledge
null
සිත ඇත්නම් පත කුඩාද?
[විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න]
If the will exists, is the leaf too small?
null
Where there’s a will, there’s a way
null
සුප් එකට කෝකි වැඩිවුණා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Too many chickens in the soup
null
Too many cooks spoil the broth
null
සෙක්කුවේ බැන්ද හරකා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Like an ox tied to an oil-mill
null
Endless grind in the same rut
null
ජාඩියට මූඩිය වගෙයි
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Lid to the pot
null
A perfect fit / made for each other
null
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Habit is bigger than birth
null
Habit overpowers innate nature
null
ජරමර අස්සේ බර කරත්ත
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Heavy cart amid rattling
null
Extra burdens on top of troubles
null
ගොරවන තරමට වහින්නේ නැතිලු
[විශ්වාස][ප්‍රපංච][වාර්තා]
Thunder but little rain
null
Much talk, little action
null
ගොළුව සින්දු කීව වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Singing songs to a buffalo
null
Talking to someone who can’t grasp it
null
ගොම රිටි යට යනවා, තිරුවාන මතු වෙනවා
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Dung under straw surfaces later
null
Hidden wrongs will emerge
null
ලිප් බොක්කේ ලැග්ග බළලා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Cat dipped in a soot pot
null
Person looking shabby & lazy
null
ලුණු නැති හොද්ද වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Curry without salt
null
Bland, lifeless situation
null
ලූලා නැති වලට කනයා පණ්ඩිතයානායක
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
Where there’s no eel, tortoise is chief
null
Mediocre leads when talent’s absent
null
මීයා යකඩ කෑවා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Mouse eating iron
null
Something impossible
null
මුහුදට පොල් මට්ටයක් දැම්මා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Tossing a coconut husk into the sea
null
A drop in the ocean
null
මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Cutting your nose to spite the face
null
Self-destructive revenge
null
නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහ ගත්තා වගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Pulling an unknown Tamil’s moustache
null
Acting in ignorance and courting trouble
null
අයනු ආයනු
[වාග්ව්‍යවහාර]
The letters A and Aa
A.B.C
Something is very easy, simple, or requires little effort
null
අත් හිටලා
[වාග්ව්‍යවහාර]
Hands having stopped
In abeyance
a state of not happening or being used at present
null
වෙන කිසිත් නැතත්
[වාග්ව්‍යවහාර]
Even if (there is) nothing else
Above all
more so than anything else
null
සඟවන්න්ට දෙයක් නැති
[වාග්ව්‍යවහාර]
Nothing to hide
Above-board
legitimate, honest, and open.
null
ආක්‍රෝශ පරිසව - වචන
[වාග්ව්‍යවහාර]
Abusive, harsh words
Terms of abuse
an unkind or unpleasant name to call someone
null
එක හිතින්
[වාග්ව්‍යවහාර]
From one mind
With one accord
in a united way
null
එක අඩින්
[වාග්ව්‍යවහාර]
One voice
With one accord
in a united way
null
වාඩුව ගැනීමක්
[වාග්ව්‍යවහාර]
A taking of revenge
An account to settle
to harm someone because they have harmed you in the past
null
ගැම්මකට නැති
[වාග්ව්‍යවහාර]
Not for a momentum/gumption
Of no account
used to describe a person of little use or importance
null
වැඩක් නැති
[වාග්ව්‍යවහාර]
No work
Of no account
used to describe a person of little use or importance
null
කාලක්‍රියා කළ
[වාග්ව්‍යවහාර]
Did the time-action
Gone to his account
someone has died
null
බඩුත් එක්ක
[වාග්ව්‍යවහාර]
With the goods also
In the act
in the process of
null
උපොපන් ජාති අහලවත් නැති
[වාග්ව්‍යවහාර]
Not heard of the caste they were born in
Not to know from Adam
to have never met someone and not know anything about them
null
ඒ පිටට
[වාග්ව්‍යවහාර]
On top of that
In addition to
as well
null
මදිවට
[වාග්ව්‍යවහාර]
That, that is enough
In addition to
as well
null
වැඩි වාසිය තියෙනවා
[වාග්ව්‍යවහාර]
The greater advantage exists
Have the advantage of
to be in a superior or advantageous position
null
කල් වයස් ගිය කාලේ
[වාග්ව්‍යවහාර]
Time age gone time
At an advanced age
in old age
null
වයසෙන් අඩු
[වාග්ව්‍යවහාර]
Less from age
Underage
too young to engage legally in a particular activity
null
පුල පුලා
[වාග්ව්‍යවහාර]
Widening and widening
AlI agog
very eager, excited, or full of expectation
null
කටින් කට යන
[වාග්ව්‍යවහාර]
Going from mouth to mouth
In the air
About to happen
null
ඇහැට නොපෙනී
[වාග්ව්‍යවහාර]
Not appearing to the eye
Into thin air
used to refer to someone or something disappearing suddenly and completely
null
අතුරුදන්වී
[වාග්ව්‍යවහාර]
Having disappeared
Into thin air
used to refer to someone or something disappearing suddenly and completely
null
පුප්පනවා
[වාග්ව්‍යවහාර]
Puffing up
Give oneself airs
act pretentiously or snobbishly.
null
බොරුවට භය ගැන්වීම
[වාග්ව්‍යවහාර]
Causing fear for a lie
False alarm
a warning given about something that fails to happen.
null
එක සීරුවෙන්
[වාග්ව්‍යවහාර]
In one adjustment
On the alert
to be watchful and fully prepared for something, especially danger or an unexpected even
null
පණ පිටින්
[වාග්ව්‍යවහාර]
With life
Alive and kicking
prevalent and very active
null
තවමත් පණ කඳ තියෙනවා
[විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන]
The life-trunk still exists
Alive and kicking
prevalent and very active
null
හිටිය ගමන්ම
[වාග්ව්‍යවහාර]
The very moment stayed
All at once, or all of a sudden
suddenly
null
හිටපු හැටියම
[වාග්ව්‍යවහාර]
The very way stayed
All at once, or all of a sudden
suddenly
null
සියලු යස ඉසුරක්
[වාග්ව්‍යවහාර]
All fame and wealth
All the best
wish a person well on ending a letter or parting
null
හතර ගාතෙන්
[වාග්ව්‍යවහාර]
From four limbs
On all fours
with your hands and knees on the ground
null
සියල්ලෙන් සියල්ල
[වාග්ව්‍යවහාර]
All from all
All in all
on the whole
null
කොයිකත් එකයි
[වාග්ව්‍යවහාර]
Whichever is one
All one
all the same
null
ඔක්කම හමාරයි
[වාග්ව්‍යවහාර]
All is finished
It's all up
something is finished
null
ඒ නමුත්
[වාග්ව්‍යවහාර]
But that
For all that
in spite of something
null
ඒ කෙසේ වෙතත්
[වාග්ව්‍යවහාර]
However that be
For all that
in spite of something
null
ඇහැ වාගේ
[විශ්වාස][ප්‍රපංච][උපමා]
Like the eye
Apple of one's eye
a person of whom one is extremely fond and proud
null
සාරී පොටේ එල්ලිලා
[වාග්ව්‍යවහාර]
Hanging on the saree fall
Tied to one's mother's apron-strings
strongly influenced and controlled by that person
null
අත දරුවා
[වාග්ව්‍යවහාර]
Hand child
A baby in arms
a very young baby
null
තොත්ත බබා
[වාග්ව්‍යවහාර]
Toddler baby
A baby in arms
a very young baby
null
දෑත විදහා
[වාග්ව්‍යවහාර]
Both hands spread open
With open arms
in a very friendly way
null
සන්නාහ සන්නද්ධ
[වාග්ව්‍යවහාර]
Armored in armor
Under arms
provided with weapons and willing to fight
null
නගින කලාව
[වාග්ව්‍යවහාර]
The rising art
Star in the ascendant
someone or something is becoming increasingly powerful, influential, or popular
null
සිකුරටම දන ගන්නවා
[වාග්ව්‍යවහාර]
Knowing for very sure
Make assurance doubly sure
to take extra steps to confirm something and guarantee that it happens or is true, leaving no room for doubt
null
එකට එක කියනවා
[වාග්ව්‍යවහාර]
Saying one to one
Answer back
to speak rudely when answering someone in authority
null
පැල්පදියම් වෙනවා
[වාග්ව්‍යවහාර]
Becoming hut-foundation
Come to anchor
to stop or come to a halt
null
මහෙශාක්‍ය භාවයක්
[වාග්ව්‍යවහාර]
A nature of great power
Strike an attitude
to speak or act in a particular way to try and make other people believe particular things about you
null
තමුන්ගේ මල්ල පුරවා ගැනීම
[වාග්ව්‍යවහාර]
Filling one's own bag
Axe to grind
to have a strong personal opinion about something that you want people to accept and that is the reason why you do something
null
අයින් වෙනවා
[වාග්ව්‍යවහාර]
Becoming to the side
Back out
to decide not to do something that you had said you would do
null
පස්සා දොර
[වාග්ව්‍යවහාර]
Back door
Back door
used to refer to an indirect way of achieving something, especially so that people do not know about it and so cannot object to it
null
End of preview. Expand in Data Studio

Dataset Card for SinFoS

Dataset Summary

The dataset contains a figures of speech in Sinhala. The figures of speech were extracted from various resources such as books and online sources. The dataset was created to assist in the translation of Sinhala figures of speech.

Schema Description

The dataset schema comprises the following attributes, designed to facilitate multi-dimensional linguistic analysis:

  • Sinhala (සිංහල): The text of the figure of speech.
  • Type of FOS: Top-level taxonomy distinguishing between idioms, proverbs, and maxims.
  • Literal / visual image: Literal English translation (LE).
  • Corresponding FOS in English: Cross-lingual equivalent (CLE).
  • What it really implies: Semantic interpretation.
  • Additional Context: Annotation notes and cultural metadata.

Dataset Structure

The dataset object typically looks like this:

DatasetDict({
    train: Dataset({
        features: ['Sinhala (සිංහල)', 'Type of FOS', 'Literal / visual image', 'Corresponding FOS in English', 'What it really implies', 'Additional Context'],
        num_rows: 2344
    })
})

Linguistic Classification & Taxonomy

0. Primary Classification (Major Types)

The dataset categorizes all figures of speech into five primary linguistic types based on their function and origin in the Sinhala language.

  • ප්‍රස්තාපිරුළු (Proverbs)

    • Description: Traditional sayings that express a perceived truth based on common sense or experience. These are the most complex category and are further sub-classified by theme, origin, and structure (see below).
  • වාග්ව්‍යවහාර (Idioms / Idiomatic Usage)

    • Description: Expressions where the meaning is not deducible from the individual words (non-compositional). These are often short phrases used in daily conversation to add color or emphasis (e.g., "eating fire" for being angry).
    • Tag: වාග්ව්‍යවහාර
  • ආප්තෝපදේශ (Maxims / Authoritative Advice)

    • Description: Didactic or moral sayings derived from sages, scholars, or religious texts. Unlike common proverbs which may be folk-based, Apthopadesha carries a weight of authoritative wisdom (Sanskrit: Apta = reliable/authoritative + Upadesha = advice).
    • Tag: ආප්තෝපදේශ
  • පුද්ගලික (Personal Sayings / Idiolects)

    • Description: Expressions that originated from specific individuals or characters but became popularized in general usage. These are unique to the speech patterns or history of a specific person (real or fictional).
    • Tag: පුද්ගලික
  • කියමන් (General Sayings / Quotes)

    • Description: Well-known quotes, epigrams, or witty remarks that do not necessarily fit the strict definition of a proverb or idiom but are widely cited in literature and speech.
    • Tag: කියමන්

The ප්‍රස්තාපිරුළු (Proverbs) in this dataset are classified using a multi-dimensional taxonomy based on three distinct criteria: the nature of the message, the origin of the saying, and its grammatical structure.

1. Classification by Nature of Message (message_nature)

This category defines the communicative intent or the type of wisdom conveyed by the proverb.

  • උපදේශ (Advisory / Instructional)

    • Description: Proverbs that function as direct advice, maxims, or warnings.
    • Example: "ළඟ තිබෙන කපුටුමහ දුර තිබෙන මොණරමහට වඛ හොඳය."
    • Tag: උපදේශ
  • විශ්වාස (Beliefs / General Truths)

    • Description: Proverbs that express generally accepted social truths (Sathyadharma Pirulu) or common beliefs, rather than direct advice. These highlight realities accepted by society.
    • Example: "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ."
    • Tag: විශ්වාස

2. Classification by Origin / Background (origin_source)

This category traces the etymology or the source material from which the proverb emerged.

  • කතා (Story-Based)

    • Description: Proverbs that summarize a specific backstory, folktale, or event into a single sentence. Understanding these often requires prior knowledge of the underlying narrative (similar to "Sour Grapes" in English).
    • Example: "අන්ධයින් හතර දෙනා ඇතාගේ ලක්ෂණ කීවා වගෙයි".
    • Tag: කතා
  • ප්‍රපංච (Phenomenon / Concept-Based)

    • Description: Proverbs based on observations of nature, environmental phenomena, or abstract concepts rather than a narrative story.
    • Example: "ඇතා ගිල්ල දිවුල් ගෙඩිය වගෙයි."
    • Tag: ප්‍රපංච
  • සාහිත්‍ය (Literature-Based)

    • Description: Proverbs popularized through written literature, scholarly works, or religious texts (e.g., Tripitaka, Subhashithaya).
    • Example: "මඩේ ගිලුණු ඇතා ගොඩ ගන්ට ඊට වඩා බලසම්පන්න ගජේන්ද්‍ර යෙක් ඕනා කෙරෙයි"
    • Tag: සාහිත්‍ය

3. Classification by Grammatical Structure (structure_ending)

This category classifies the proverb based on its syntax and how the sentence ends.

  • උපමා (Simile / Comparative)

    • Description: Proverbs that end with comparison particles signifying "like," "as," or "similar to."
    • Keywords: Ends in wage, men, se.
    • Example: "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ"
    • Tag: උපමා
  • ප්‍රශ්න (Interrogative)

    • Description: Proverbs that take the form of a question.
    • Keywords: Ends in interrogative particles like da.
    • Example: "උපන් ගමන් දණ ගාන්ට පුළුවනැ?"
    • Tag: ප්‍රශ්න
  • වාර්තා (Report / Hearsay)

    • Description: Proverbs that end in a reporting style, implying "it is said that" or "so they say."
    • Keywords: Ends in lu or yi (similar to the Pali evam me sutam).
    • Example: "ගිය නුවණ ඇතුන් ලවාත් අද්දවන්ට බැරිලු"
    • Tag: වාර්තා
  • නිශේධ (Negative)

    • Description: Proverbs that express a negation or denial.
    • Keywords: Ends in na, naha, epa.
    • Example: "එකකුට එකෙක් දෙවැනි නෑ"
    • Tag: නිශේධ
  • ප්‍රකාශන/විධාන (Command / Imperative)

    • Description: Proverbs that take the form of an order, command, or call to action.
    • Keywords: Imperative verbs like karanna (do), balanna (look).
    • Example: "ගොඩ පයයි වළ පයයි"
    • Tag: ප්‍රකාශන, විධාන
Downloads last month
25

Paper for SloppyCalculator/SinFoS